We Are Creative Design Agency

Lorem ipsum dolor sit amet, consectetur adipisicing elit. Illum, fuga, consectetur sequi consequuntur nisi placeat ullam maiores perferendis. Quod, nihil reiciendis saepe optio libero minus et beatae ipsam reprehenderit sequi.

Find Out More Purchase Theme

Our Services

Voice Over

ඔබේ ව්‍යාපාරය ජනගත කරන්නට නිර්මාණය කරන video එකට, ඔබේ youtube චැනලයට වගේම ඔබ සිදුකරන වාර්තාමය වැඩසටහනට සිත් ඇදගන්නා සුලු හඬක් එකතු කරන්නට අප සූදානම් කතා කරන්න - 078 26 88 555 අපගේ විද්‍යුත් ලිපිනය - shanulacreation@gmail.com වැඩි විස්තර Shanula Creation facebook පිටුව හරහාත් දැනගත හැකිය.

Read More

Professional CV Designing

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent feugiat tellus eget libero pretium, sollicitudin feugiat libero.

Read More

Artwork Designing

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Praesent feugiat tellus eget libero pretium, sollicitudin feugiat libero.

Read More

Type Setting

ඔබගේ සියලු සිංහල / ඉංග්‍රීසි Type Setting ඉතාමත් අඩු කාල සීමාවක් යටතේ ඔබට දැන් පහසුවෙන් කරගන්න පුළුවන්.

Read More

Recent Work

Monday, 16 March 2020

Professional CV Designing

Professional CV Designing


ඔයා graduate කෙනෙක් හරි, Final year එකේ Second Semester හරි එහෙමත් නැත්නම් A/L පාස් වෙලා හරි job එකකට apply කරපු කෙනෙක් නම්, මේ අත්දැකීම ඔයාට අනිවාර්යෙන්ම ඇති.කොච්චර නම් job වලට CV දාලා ඇත්ද? ඒත් interview වලට Call කරේ Company කීයකින්ද? ඔයා job 50 කට CV දැම්මා නම් ඔයාට interview වලට Company 5 කින් වත් Call කරේ නෑ නේද?(Specially privet sector එකේ)
එහෙම වෙන්න හේතුව හිතගන්න බෑ නේද? හරි. අද අපි ඔයාලට කියලා දෙන්නම් එහෙම වෙන්න හේතුව හා Apply කරන සෑම Company යකින්ම ඔයාට interview වලට එන්න කියන විදිහක්.
Company වල Job Vacancy එකක් publish කරාම ඔය post එකට දෙතුන් සීයක් Apply කරනවා.Company එක හොද ප්‍රසිද්ද එකක් නම් ඊටත් වැඩියෙන් කට්ටිය Apply කරනවා. මෙහෙම CV ගොඩාක් ආවම Company යේ HR එක, ඒ CV ටික Short list කරනවා. එවලා තියන CV ටිකෙන් හොදම CV 10-15 තෝරගෙන ඒ කට්ටියට විතරක් Interview Call කරනවා. ඔයාට මෙච්චර දවසක් Interview Call කරේ නැත්තේ ඔයාගේ CV එක අර කිව්ව 10-15 අතරට ගිහින් නෑ. ඒ කියන්නේ ඔයාගේ CV එක Strong නැහැ.
ඉතිං ඔයාගෙ ඒ strong නැති සාම්ප්‍රදායික CV එක වෙනුවට International Standard වලට අනුව Professional CV එකක් නිර්මාණය කර දෙන්න අපි සූදානම්.
ඔබේ විස්තර අපට කියන්න.
දැන්ම අමතන්න
----------අපි---------
-ශනුල ක්‍රියේෂන්-
078 26 88 555
shanulacreation@gmail.com
CV හැඩයන් බලන්න,
පිවිසෙන්න | https://bit.ly/2yc8kEj
මේ Page එකෙ link එක. එකෙත් තව විස්තර ගොඩාක් තියෙනවා.
https://www.facebook.com/pg/shanulacreation

Type Setting

Type Setting


ඔබගේ සියලු සිංහල / ඉංග්‍රීසි Type Setting ඉතාමත් අඩු කාල සීමාවක් යටතේ ඔබට දැන් පහසුවෙන් කරගන්න පුළුවන්.
• නිබන්ධන
• ප්‍රශ්න පත්‍ර
• නවකතා
• කෙටි කතා
• හදිසි ලියකියවිලි

ආදි ඕනෑම අත්පිටපතක් ඔබට Type කර දෙන්න අපි සූදානම්.
ඔබ කලයුත්තේ ඔබේ ජංගම දුරකථනය හරහා type කරගන්න අවශ්‍ය සියලුම Documents පැහැදිලිව photos ගන්න. ඉන්පසු shanulacreation@gmail.com යන Email ලිපිනයට හෝ 078 26 88 555 යන දුරකථන අංකය සඳහන් whatsapp ගිනුම හරහා අපිට එවන්න.
----------අපි---------
-ශනුල ක්‍රියේෂන්-
සිංහල A4 පිටුවක් සදහා Rs.50 ක් පමණි.

Voice Over

Voice Over


ඔබේ ව්‍යාපාරය ජනගත කරන්නට නිර්මාණය කරන video එකට, ඔබේ youtube චැනලයට වගේම ඔබ සිදුකරන වාර්තාමය වැඩසටහනට  සිත් ඇදගන්නා සුලු හඬක් එකතු කරන්නට අප සූදානම්.

කතා කරන්න - 078 26 88 555 
අපගේ විද්‍යුත් ලිපිනය - shanulacreation@gmail.com 
වැඩි විස්තර Shanula Creation facebook පිටුව හරහාත් දැනගත හැකිය.

Our Blog

55 Cups
Average weekly coffee drank
9000 Lines
Average weekly lines of code
400 Customers
Average yearly happy clients

Our Team

Tim Malkovic
CEO
David Bell
Creative Designer
Eve Stinger
Sales Manager
Will Peters
Developer

Contact

Talk to us

අපගේ 24 පැය සේවාවෙන් ඉතා කාර්යක්ෂමව හා නිවැරදිව සේවාවන් සපයන්නට අප සූදානම්.

Address:

School lane, Elpitiya, Galle

Work Time:

Monday - Sunday (24hours)

Phone:

078 26 88 555