ඔයා graduate කෙනෙක් හරි, Final year එකේ Second Semester හරි එහෙමත් නැත්නම් A/L පාස් වෙලා හරි job එකකට apply කරපු කෙනෙක් නම්, මේ අත්දැකීම ඔයාට අනිවාර්යෙන්ම ඇති.කොච්චර නම් job වලට CV දාලා ඇත්ද? ඒත් interview වලට Call කරේ Company කීයකින්ද? ඔයා job 50 කට CV දැම්මා නම් ඔයාට interview වලට Company 5 කින් වත් Call කරේ නෑ නේද?(Specially privet sector එකේ)
එහෙම වෙන්න හේතුව හිතගන්න බෑ නේද? හරි. අද අපි ඔයාලට කියලා දෙන්නම් එහෙම වෙන්න හේතුව හා Apply කරන සෑම Company යකින්ම ඔයාට interview වලට එන්න කියන විදිහක්.
Company වල Job Vacancy එකක් publish කරාම ඔය post එකට දෙතුන් සීයක් Apply කරනවා.Company එක හොද ප්‍රසිද්ද එකක් නම් ඊටත් වැඩියෙන් කට්ටිය Apply කරනවා. මෙහෙම CV ගොඩාක් ආවම Company යේ HR එක, ඒ CV ටික Short list කරනවා. එවලා තියන CV ටිකෙන් හොදම CV 10-15 තෝරගෙන ඒ කට්ටියට විතරක් Interview Call කරනවා. ඔයාට මෙච්චර දවසක් Interview Call කරේ නැත්තේ ඔයාගේ CV එක අර කිව්ව 10-15 අතරට ගිහින් නෑ. ඒ කියන්නේ ඔයාගේ CV එක Strong නැහැ.
ඉතිං ඔයාගෙ ඒ strong නැති සාම්ප්‍රදායික CV එක වෙනුවට International Standard වලට අනුව Professional CV එකක් නිර්මාණය කර දෙන්න අපි සූදානම්.
ඔබේ විස්තර අපට කියන්න.
දැන්ම අමතන්න
----------අපි---------
-ශනුල ක්‍රියේෂන්-
078 26 88 555
shanulacreation@gmail.com
----------අපි---------
-ශනුල ක්‍රියේෂන්-
078 26 88 555
shanulacreation@gmail.com
CV හැඩයන් බලන්න,
පිවිසෙන්න | https://bit.ly/2yc8kEj
පිවිසෙන්න | https://bit.ly/2yc8kEj
මේ Page එකෙ link එක. එකෙත් තව විස්තර ගොඩාක් තියෙනවා.
https://www.facebook.com/pg/shanulacreation
https://www.facebook.com/pg/shanulacreation
0 comments:
Post a Comment